Sulagak Wela Chords
Shihan mihiranga
Last Played 14/02/2026 17:33
Play Count 17713 Contributor: Dinesh Wajirage
Play Count 17713 Contributor: Dinesh Wajirage

View +27 more Shihan mihiranga Chords
Chord Diagrams for 'Sulagak Wela' song:
[Intro/Inter ]
--------------------------------------
|D |- |Bm |- |
|A |- |D |- |
|D |- |C |- |
|G |A |D |A |
|Bm |- |- |- |
[Chorus]
--------------------------------------
Bm A D
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනෑ
A D
සෙවණැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනෑ
Bm A G
හමුවූ දිනේ හිත බැඳිලා සෙනෙහේ
D Bm A G
මුළු ජීවිතේ ඔබටමයි ආදරේ
D A D
සිත් ගත් ළඳේ ඔබ ළඟින් ඉන්න ඕනෑ
D A D
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනෑ
[Verse 1]
---------------------------------------
D Bm A D
ඔබ මාගේ කිව්වා ගං ඉවුරේ දැවටී මා ගතේ
D Bm A D
තුරු වදුලේ හැංගී සිප ගද්දී දැනුණා මට සුවේ
A
සිසිල දෙන මේ නදී තෙරේ
G D
තුරුළු වුණු මාගේ හංසියේ
A
සෑමදාම මේ ලෙසින් බැඳී
G D
ඉඳිමු යැයි කිව්වා කුමාරියේ
A D
ඔබ නේද දන්නේ නාමයේ රහස දන්නේ
A D
ඔබමයි සොයන්නේ සෑමදා මං පතන්නේ
[Verse 2]
----------------------------------------
D Bm A D
පෙරසේම ආවා මං හෙව්වා ඔබ නෑ ගං තෙරේ
D Bm A D
ගලනා දිය වාගේ ළඟ නොරැඳී කොහේදෝ ඔබ ගියේ
A
දියසුළිය කුරිරු වූ ලෙසේ
G D
ඇයිද ඔබ මාව හැඬවූයේ
A
හඬමි මම මේ නදී තෙරේ
G D
ඇයිද ඔබ මා දමා ගියේ
A D
ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ
A D
සුළඟක් වෙලා සෑමදා මං සොයන්නේ
27 More Songs by Shihan mihiranga:
Sulagak Wela Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.